ඔන්න ඉතින් අපේ විජයබාහුයි , නලියයි, මායි බන්දුල මාමගේ බජට් පැක් එක ගැන කියවන්න ගිය වෙලාවේ නලියගේ යොජනාවකට අනුව තමා මේ කටයුත්ත ආරම්භ උනේ. පොත් ගැන ලියන්න, චිත්‍රපටි ගැන කතා කරන්න, තාක්ෂණය බෙදාගන්න සමූහ බ්ලොග් අඩවි කරන එකේ බීම ගැන ලියන්නත් අපි එකතු උනා ඕන්.
මගේ ජීවිතේනම් රසවත්ම සිදුවීම් ගොඩක්ම සිද්ද වෙලා තියෙන්නේ බෝතලයක් ලඟ ඉන්නකොට ඉතින් ඔය වගේ සිදුවීම් අනික් අයත් එක්ක බෙදා හදා ගන්න තමා මේ බ්ලොග් එක පටන් ගත්තේ. බීපු රසම බීම ජාති ගැන , කටේ තියන්න බැරි ඒවා ගැනත් අපි කතා කරමු.
හිනා යන ඒවා ගැන , අඬන්න හිතෙන දේවල් උන වෙලාවල් ගැන, මතක් කලත් පොළව පලාගෙන යන්න හිතෙන දේවල් ගැනත් වෙලාවේ හැටියට ලියන්න බැරියෑ.
ඉතින් අපිත් එක්ක ඔයවගේ දේවල් ගැන කතාබහ කරන්න ලියන්න කැමති අය ඉන්නව නම් කමෙන්ට් එකක් දාලා කියන්න.
එහෙනම් හැමෝටම චියර්ස්ස්ස්ස්!!!!!

Subscribe to:
Post Comments (Atom)
මමත් කාලයක් තිස්සේ හිතගෙන හිටිය දෙයක් ඔන්න අද එක ආරම්භ වෙනවා !.
මට නියමට සෙට් වෙන ඩබලක් එක්ක බ්ලොග් ලියන්න ලැබිම සතුටක්.
තව පොරවල් ඉන්නවනම් ඉස්සල්ල කියුවා වගේ comment එකක් දාන්න
ඔන්න මාත් ආවා...!! චියර්ස්ස්ස්...!!!!
කට්ටියටම ජයවේවා.. වෙරිවේවා..!!
සතුට වැඩිවේවා..!!
ඔය සේරම වෙලා ආයු බල නිරෝගී සුව පවතීවා..!!!
මමත් සෙටා වෙන්නම්... මම සූජානං වෙලා ම ට මේල් එකක් දාඤ්ඤං!
කණ පැලෙන්න ගහලා ආතල් එක තියෙද්දී නොවැටී සිටීමේ බීමක් අපේක්ශා කරන කන බොන අපිට පට්ට තැන... මමත් සෙට් වෙනවා නීති රීති එවපන්...
එළම කිරි වැඩක්..මාවත් මේ වැඩේට set කර ගනින්..මමත් හොදට කන බොන එකෙක්. රාජකාරිමය අවශ්‍යතා වෙනුවෙන් මමත් මත්වෙන දේවල් ගැනපොඩි පොඩි වැඩ කලා..
ආයු (වැරදුනා බීම) බොහෝ වේවා..
නියම අදහසක්...දිගටම ලියන්න..අපි ආසාවෙන් කියවනව! :)