සැර ජාති ගැන කථා කරන්න experts ලා ඉන්න එකේ මට හිතුන ඇග නිවෙන එකක් ගැන ලියන්න.මේක වැඩිය ප්‍රසිද්ධ නෑ.ඒ තමයි ගස්ලබු( පැපොල් ) සමග බෙලි.
කනවනම් කන්න බොනවම් බොන්න පුලුවන් එකක්.මේකට අවශ්‍ය වෙන්නෙ බෙලි ගෙඩියකුයි, අවශ්‍ය ප්‍රමානයට ගස්ලබුයි, සීනී, දෙහි බින්දු දෙකකුයි,අයිස් කැටැයි විතරයි.
මුලින් බෙලි ටික මග් එකකට දාලා සීනී ටික දාල හොදට පොඩි කර ගන්න.එකට දෙහි බිංදු දෙකක් විතර දාලා උකු ගතියකට එනකන් පොඩි කරගන්න.
ඊට පස්සේ ගස්ලබු කැලි චොරු වෙන්නෙ නැති වෙන්න හැන්දික් අරන් බෙලි එක්ක කළවම් කර ගන්න.අයිස් ටිකත් එකට දලා චොරු කර ගන්නෙ නතුව කළවම් කරගෙන කන්න තමයි තියෙන්නේ.
ඕන නම් බෙලි වල ඇට අයින් කරලා මේ ටික බ්ලෙන්ඩ් කරලා ජුස් එකක් හදා ගන්නත් පුලුවන්.ට්‍රයි කරලා බලන්න කොහොමද කියලා මගේනම් ප්‍රියතම පානයක්.
මේකට වොඩ්කා ටිකකුත් දැම්මොත් කොහොමට තියෙයිද?

Subscribe to:
Post Comments (Atom)
ෂා නියම බීමක් වගේ. මේකට ස්පාක්ලින් වයින් හෝ මාටිනි ඩ්‍රයි පොඩ්ඩක් වැටුනා නම් කියාපු බඩුව වගේ.
අපේ ගෙදර බෙලි ගහක් තිබ්බා. අදටත් තියෙනවා වෙන්න ඕනෙ. හැබැයි මම හිතන් උන්නේ ඒකෙ මල් විතරයි අපි ගන්නේ කියලා. කන බවක් දැනන් උන්නේ නෑ. (මොකද ඩකින දකින කොලේ, ගෙඩි, මුල් බොන්න මට පුදුම උණක් තියෙන්නේ.)
මට හිතෙන්නේ පැපොල් වල සීනි වැඩිපුර තියෙන නිසා අමුතුවෙන් සීනි ඇඩ් නොවුනාට කමක් නෑ කියලයි. අර පලතුරු හයි බෝල් ග්ලාස් එකකට දාලා කේන් සුගර් දාල පෙස්ට්ල් එකෙන් තලලා ගත්තා නම් හොඳයි වගේ.ඒකට ග්රේටඩ් අයිස් දාලා ස්පාක්ලින් වයින් සෙට් වෙයි කියලා හිතෙනවා. හොඳ ගානිශ් පාරක් දැම්මා නම් එලට තියෙයි.. මෙන්න නලියාගේ කොක්ටේල්....
( මගේ බීමේ උවමනාව වැඩි උනා)
ෂා කලින් දැන ගත්තා නම් හදලා බලන්න තිබ්බා. දැන් නම් මන් හිතන්නේ ගහේ බෙලි ටික ඉවරත් ඇති. හැබැයි මොක හැදුවත් නිකන් නම් බොන්නේ නැහැ. වොඩ්කා පොඩ්ඩක් දා ගන්නම වෙනවා.
කඩවල් වල ඔය දෙක වෙන වෙනම නම් විකුනන්න තියෙනවා දැකලා තියෙනවා ඒත් දෙක එකට කලවම් කරලා විකුනන්න තියෙනවා දැකලා නම් නැහැනේ.
බොන්න හපන්නූ කන්නත් හරිම හපන්නූ
ඊටත් වැඩියෙන් රසකර ලියන හපන්නූ
මේ බ්ලොග් වැසියෝ තව මොනවටද හපන්නූ...?
@Il mondo di una povera pazza
මාටිනි ඩ්‍රයි ලංකාවේ ගන්න තැනක් දන්නවාද?බාර් වල තියනවාද්?
කොක්ටේල් එකට ස්තුතී!
@ම
කඩවල් වල නම් මාත් දැකලා නෑ , මම අර කියලා තියන විදියලම මික්ස් කරොත් තමයි නියම රස එන්නේ.
@මගේ ජීවිතය
තව තව දෙවල් වලට හපන් කම් තියනවා එවා ගැන නම් බ්ලොග් වල ලියන්න බැරි වෙයි මචෝ!
මම ඔය දෙක වෙන වෙනම බීලා තියනවා උනාට එකට බීලා නෑ.. ඒත් දැන් හොදා බෙලි හොයන්න නෑ මං හිතන්නේ.. අවාරෙද කොහේද බලමු ට්‍රයි කරපු දාක ආයේ කියන්නම්කෝ.. :-)
ම්ම්ම්....නියම ඩ්‍රින්ක් එකක් වගේ මේක..
මරේ මේකටත් වෝඩ්කා මික්ස් කරන්න හදන්නේ ;-) ට්‍රයි එකක් දාලා බලලා රස ගුණ අපිටත් කියන්න ;-)