අද කියන්න යන්නේ පහසුවෙන් හදාගන්න පුලුවන් බීමක්.රස බීමක්.කඩේ ගන්නවානං රුපියල් 200ක් විතර වෙන නිසා, අපි මේ කියන විදිහට රුපියල් දෙසීයක් වියදමෙන් හතර දෙනෙකුට පමන සෑහෙන ප්‍රමානයක් සාදාගන්න පුලුවන් නිසා කට්ටියට මේක වැදගත් වෙයි කියලා හිතනවා.
මේකට අවශ්‍ය කරන්නේ
- මී කිරි හට්ටියක් (මී කිරි තියෙන එකක්)
- මී කිරි ගත්තු ප්‍රමානයෙන් බාගයක ප්‍රමානයට අයිස් වතුර
- සීනි තේ හැඳි තුනක්
- ලුණු රස පමනට
- ස්ට්‍රෝබෙරි ගෙඩි දෙකක්
ක්‍රමේ කියලා දීපු ලිහිණි අක්කට පිං!
කවුද හිතුවෙ අදම උඹ මේක දායි කියල.
මුලින්ම රස බැලුව වෙලාවේ මගේ ඇස් දෙකත් උඩ ගියා.. අමෘතයට වැඩිය රස දෙයක් පොඩි ගාණකින් ෂේප් කරල හදා ගන්න පුලුවන්.
සුපිරි..!!! හදලා බලන්න ඕනේ අම්මාගේ අනුග්‍රහය ඇතිව..!!!
මෙච්චර රස දෙයක් හදල දුන්න ලිහිණි අක්කට පිං!
ආයෙ ගෙදරට ගෙනාවම හදල බලන්න ඕන... පේන විධියට නියමයි වගේ...
මචන් සීනි තේ හැඳි තුනක් ඇද්ද ??
@Kolama: කියපු විදිහට නං ඇති ලොක්කා!
does it taste like stirred yoghurt?....thnx anyway 4 the info.....:)
හදල බලන්න ඕනි....අවුලක් ගියොත් තමා චා වෙන්න වෙන්නේ....හික්ස්
හ්ම්... දැන්මම කටට කෙළ උනනවා වගෙ... :D
බඩේ පණුවෝ මාරාන්තික උපවාස කරන්න හදනවා බං මේවා දැක්කහම.
මේවා කියාදුන්න ලිහීණි අක්කටත්, මුචා උඹටත් , ලබන ආත්මභවේදී උතුරන්න ලැසී ලැබේවා !
මීකිරිත් සමග හට්ටියත් බ්ලේන්ඩ් කරයි ද සමහරු....????
{
1. මී කිරි හට්ටියක් (මී කිරි තියෙන එකක්)
මේ ඔක්කොම බ්ලෙන්ඩරයකට දාලා බ්ලෙන්ඩ් කරගන්න.
}
:P
මුචාට ජය.
යකඩෝ.........කෑම ???? මම මේ සයිට් එක දැක්කෙ අදනේ ???
මරු මරු...!!!
හප්පට සිරි.. මේ ලස්සි එකේ ඔරිජිනල්ම එකක් මම බංග්ලාදේශ් වල ඉද්දී බිව්වා.. පට්ට බීම ඒක.. මම හිතන්නේ මේකේ මව් රට බටහිර බෙංගාලය පැත්ත වෙන්නැති කියලා.. මොකද කල්කටා වලත් මේක හරි ජනප්‍රියයි..
දෙන්නම් වැඩේ..මේ වීක් එන්ඩ් එකේ...
මගෙත් කැමතිම බිමක්..
නියමයි ලැසී බීලා තිබුනට ගෙදරදී හදා ගන්න විදිය දැනගෙන හිටියේ නෑ නේ.මුචාට ස්තුතී වේවා.වැඩි වැඩියෙන් කැම බීම ලැබේවා!