අපේ සෙට් එක නාසි වලට කොච්චර ලෙන්ගතුද කියුවොත් කන්න හිතුනාම "නාසිගුරාන් පාරක් දාමු" කියලා කියන්නේ එකේ නාසි වලට තියන පෙරෙත කම් වගේම ඉස්මුරුත්තාව එනකම්ම කන්න පුලුවන් කියන හැගීමත් එ වචන සෙට් එකෙ තියනවා. දැවිල්ලට කැමති කස්ටියට කියපු කැම නාසිගුරාන් ,නාසි එකත් එක්ක ඒන අන්නසි පෙත්තයි,බුල්සායි එකයි නාසි එකත් එක්ක මික්ස් වුනාම රසය දෙගුණ තෙගුණ වෙනවා.
නාසි කියපු ගමන් මගේ හිතට එන්නේ ලොකු ඉස්සො,කුකුල් මස් කැලි,මිරිස් කැලි මික්ස් වුන රතුදුබුරු පර බාස්මති බතුයි අන්නසි පෙත්තයි බුලසායි එකයි.කියනකොත බඩගිනි වගේ.නාසි එකේ දැවිල්ල පෙනුම වගෙම තමයි ,නියම දැවිල්ලට ලොකු ඉස්සො ,දැල්ලො,කුකුල් මස් වගේම එකට කියාපු එළවලු ජාතිත් හැපෙනකොට එන රසත් කියල වැඩක් නැ.
මම ගෙදර ගෙනත් කනකොට, දැවිල්ල බැලන්ස් කරන්න පිපිඤ්ඤා පෙති දෙක තුනකුත් ලග තියගෙන තමයි කන්නේ.අනේක තමයි කොත්තු වගේම තමයි නාසිගුරාන් උණු උණුවේන් කන්න ඕනේ නැත්තම් නියම රස එන්නේ නෑ. නාසි හදන හැටි නම් දන්නේ නැ.එත් මම කාපු හොදම නාසිය කාලා තියෙන්නේ ගල්කිස්ස මහා හොටලයෙන් ගානනම් දන්නේ නැ මට යාලුවෙක් ගෙනත් දුන්න එකක්.හැබැයි එදිනෙදා නැසි කන තැන් වලින් හොදම තැන් තමයි පානදුරේ ලක් රස(ගාන රු:330/- ) හා මොරටුවේ ඩිස්ලින් එක(ගාන රු:360/- ) දෙකේම නාසි නියමටම තියනවා.ගානත් ශේප් නේ!
විශේෂම කාරණේ තමයි නාසිය බයිට් එකටත් මැක්සා! බීයර් එකක් එක්ක නාසි පාරක් දැම්මාම දිවියලොකේ ගියා වගේ.

Subscribe to:
Post Comments (Atom)
කියන විදියටනම් කටට කෙළ උණනවා!!!
@පිටස්තරයා
කාලම බලන්නකො කොහොමද කියලා
නාසි කිවුවම මටනම් මතක් වෙන්නෙ හිට්ලර්ව
ඔන්න ඉතින් මඟුලක් කථා කරනවා...
නාසි හොයාගත්තත් බියර් කොහෙන්ද ඕයි මෙහෙ හොයන්නේ?
බඩගින්නකුත් ආවා මේක කියවලා...;)
දැනට හම්බවුණ හොඳම නාසි ගුරාන් රෙසිපි එක තමා මේක. (හැබැයි තාම ටෙස්ට් කලේ නම් නෑ).
http://www.asianonlinerecipes.com/online_recipes/indonesia/nasi_goreng.php
Mamath kaapu hodama kema warga walin ekak. Mulinma kewe oya name tharamata badu monawada kiyala balannai. Meka thailand wage rataka kemak neda machan?
ඇයි MC ඒකේ තායි එක්ස්ප්‍රස් එක.
නාසිය 400 කියල වැඩක් නැ.
මරු...!
මැලේසියා ගිය වෙලේ ඈති වෙනකං නාසි කෑවා. නාසි අයෑම් එකක් රිංගිට් 4යි. රිංගිට් එකක් ඒ දවස් වල රුපියල් 31/-යි. දැනුත් ඒ ගණං තමා මම හිතන්නේ. හැබැයි මම දන්න හැටියට ඕකෙ නියම නම නාසිගෝරිං. උං ගෝරිං කියන්නේ රයිස් කියන එක. නාසි කියන්නෙ ෆ්‍රයිඩ්. එතකොට අයෑම් කියන්නේ චිකන් වලට නාසි ගෝරිං අයෑම් = චිකන්ෆ්‍රයිඩ් රයිස් ගාන රිංගිට් 4යි = රුපියල් 130/- විතර
අවිස්සවේල්ලේ රන්දිය එකේ නාසි එක 250ත් 270ත් අතර එතන නම් උපරිමේට ම තියෙනවා ඒත් අවිස්ස්වේල්ලෙන් රත්නපුර පැත්තට එත්දී දිවිරුම්පිටිය කියන හරියේ තියෙන සන්ප්‍රිය කියලා තියෙන තැන, නාසි එකක් මිල 370ක් විතර එතන ගොඩක් රස උනාට කැම එක ප්‍රමාණයෙන් පොඩියි..! ඒක තමා පොඩ්ඩක් අවුලකට තියෙන්නේ..!! :)
නාසි කියන්නෙ ඉන්දුනිසියන් බාසාවෙන් බත්වලට. අයාම් කියන්නෙ එයාලා කුකුල් මස් වලට.මොනව උනත් මලෙ නාසිගුරෑන් හෑමදාමනම් කන්ඩ හොදනෑතො....!
මට හොඳටම සෙට් වෙච්ච කෑමක්.මොරටුව ඩිස්ලින් එකයි ක්‍රෙස්කැට් එකේ මොන්ගෝලියන් කඩේ 250ට හම්බෙන එකයි දෙකම මරු!
http://www.facebook.com/photo.php?pid=1023466&l=02261b68a9&id=1603539584
නාසි හදන්න මෙහෙමත් පුලුවන් ලු!
http://www.asianonlinerecipes.com/online_recipes/indonesia/nasi_goreng.php
මගෙත් ප්‍රියතම කෑමක්..
weekly loweth kanawamai maru kama
බඩගිනියෝ...!!!!!!!!!!!!!!!!!!
Macho mekanam patta wage, hadalama kiyannam. Chilly paste ekanam haduwa. eka patta.