tag:blogger.com,1999:blog-6670144396984771465.post1579161955389569426..comments2023-08-02T01:53:43.122-07:00Comments on KamuBomu: තෙප්පිලි කරවල හා සෙට් වීමkamubomuhttp://www.blogger.com/profile/04116805919062551673noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-6670144396984771465.post-87487079010656353292010-02-05T04:25:07.229-08:002010-02-05T04:25:07.229-08:00maleeta math join venavaaa.. nala maalu kala emu.maleeta math join venavaaa.. nala maalu kala emu.Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-6670144396984771465.post-9509245466092055222010-02-04T06:41:46.629-08:002010-02-04T06:41:46.629-08:00මම වැව් මාලු කාලා තියනවා උනාට ඉතිං වැව් මාළු කරවල ...මම වැව් මාලු කාලා තියනවා උනාට ඉතිං වැව් මාළු කරවල නම් කාලා තියනවා කියලා වැඩි මතකයක් නම් නැහැ.. අනිවා දවසක අනුරාධපුරේ ගිහිං උදාරගේ ගෙදර යනවා ඔය කරවලයි අළුත් හාල් බතුයි පොල් සම්බොලයි කාලා එන්න.. රජරට පුතේ දෙනවාදෝ.....!!!malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-6670144396984771465.post-28666662758048844392010-02-02T08:56:03.912-08:002010-02-02T08:56:03.912-08:00මම කැකිරවේ වැඩ කරන කාලෙනම් වැව් මාලු බයිට් එක කල ත...මම කැකිරවේ වැඩ කරන කාලෙනම් වැව් මාලු බයිට් එක කල තියනවා.කරවල නම් කාලා නෑ.වැව් මාලු බයිට් එකත් මරු,හැබැයි හැමොටම හදන්න බෑ.හරියට හැදුවේ නැත්තම් තිත්ත රහක් එනවා.Naliyahttps://www.blogger.com/profile/17481794345466565082noreply@blogger.comtag:blogger.com,1999:blog-6670144396984771465.post-47817793872383228742010-02-02T08:31:21.264-08:002010-02-02T08:31:21.264-08:00@ Naliyaa,
ඔව්. මම හිතන්නේ ගමේ පොලේ තියෙනවා. අපිට ...@ Naliyaa,
ඔව්. මම හිතන්නේ ගමේ පොලේ තියෙනවා. අපිට නම් මේව එවන්නේ මීගමුව වෙන්නප්පුව වගේ පැතිවලින්. දන්න තරමින් වැව් තියෙන පැතිවල තියෙනවා.Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-6670144396984771465.post-14206777370362246702010-02-02T08:16:57.210-08:002010-02-02T08:16:57.210-08:00සෙප්පිලිද තෙප්පිලිද කරවල කොළඹ පැත්තේ ගන්න තැනක් ති...සෙප්පිලිද තෙප්පිලිද කරවල කොළඹ පැත්තේ ගන්න තැනක් තියනවද? මමත් ජිවීතේට බයිට් එකට කරවල නම් කල නෑ.මෙ සටහන දැක්කම නම් ඉතින් ඊලග සෙට් වීමේදී අනිවා කරවල බයිට් ඕනේ...........!Naliyahttps://www.blogger.com/profile/17481794345466565082noreply@blogger.comtag:blogger.com,1999:blog-6670144396984771465.post-40739024306145089792010-02-02T08:07:39.740-08:002010-02-02T08:07:39.740-08:00@ උදාර- පිට රටින්, රජ රට වැව් අමුණු වලට තෙප්පිලි ...@ උදාර- පිට රටින්, රජ රට වැව් අමුණු වලට තෙප්පිලි අදුන්වලා දුන්නේ නැත්නම් ඉතිං හබක් තමා ඔහේලාට.

අප්පා මටත් කටට කෙළ උනනවා, මේක දැක්කාම....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6670144396984771465.post-10246097620502733992010-02-02T06:51:47.622-08:002010-02-02T06:51:47.622-08:00@ උදාර, මම හිතන්නේ වෙන්න ඕනේ. මොකද මම දන්නේ නෑ හ...@ උදාර, මම හිතන්නේ වෙන්න ඕනේ. මොකද මම දන්නේ නෑ හරියටම කොහොම කියනවද කියලා. මම මේක වැව් මාලු කියලා දැනගත්තෙත් ලඟදි.
අනේ මම ඔහේ නෑනේ ඕවා කන්න. පවු මම

@ ම,
අයියෝ. කාලා බලන්නකෝ. මට නම් මේවා තරම් මාළු සෙට් වෙන්නේ නෑ.Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-6670144396984771465.post-32888083655007703782010-02-02T06:47:31.395-08:002010-02-02T06:47:31.395-08:00එල බ්ලොග් එක. සෙට් වෙලා තියෙන කට්ටියත් එල.
මමනම් ඉ...එල බ්ලොග් එක. සෙට් වෙලා තියෙන කට්ටියත් එල.
මමනම් ඉතින් ඔය බීමටනම් නැහැ. බීම ජාති ගැන අඩුම තරමේ මලීට තියන තරම් දැනුමක්වත් මට නැහැ. නමුත් ඉතින් මොකෙක් හරි වචනයක් දැම්මොත් හරි කතා කරන්නවත් දැනුමක් තියෙන්න ඕනෙනෙ.

එල දිගටම වැඩේ කරගෙන යන්න කස්ටියරොකියා | Udarahttps://www.blogger.com/profile/11688298054058056903noreply@blogger.comtag:blogger.com,1999:blog-6670144396984771465.post-27551293208869306822010-02-02T06:19:41.198-08:002010-02-02T06:19:41.198-08:00හප්පට සිරි.. මේ සෙප්පිල් සෙප්පිලි කියලා කියන්නේ ෂු...හප්පට සිරි.. මේ සෙප්පිල් සෙප්පිලි කියලා කියන්නේ ෂුවර් එකට තේප්පිලි කරවල වලට වෙන්ඩැති.. මම අද දවල්ටත් තේප්පිලි මාළු කෑවේ.. මේ රජරට ඉතින් තේප්පිලි ඇර වෙන මොනවා කන්නද ? :පී මම නම් ආසයි තෙප්පිලි දුමේ වේලලා හදන කරවල කන්න.. මාර රහක් තියෙන්නේ... පොළොන්නරුව හරියේ තියෙනවා මේ දවස් වල.. මතක් වෙද්දීත් කටට කෙල උණනවා වතුර වගේ..Udara || උදාර ධර්මසේනhttps://www.blogger.com/profile/03464572367804796630noreply@blogger.comtag:blogger.com,1999:blog-6670144396984771465.post-55873842527190577702010-02-02T06:03:57.220-08:002010-02-02T06:03:57.220-08:00සහතික ඇත්ත. මේකට නම් හරියන්නේ ගල් ම තමා. මන් මේ හි...සහතික ඇත්ත. මේකට නම් හරියන්නේ ගල් ම තමා. මන් මේ හිතෙන් ගල් බිබී මේක කෑවා.

මන් නම් කවදාවත් බයිට් එකට කරවලා කාලා නැහැ. එකම එක පාරක් ලූල්ලු නම් තෙල් දාලා කෑවා. ඒත් කරවල නෙමෙයිමhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-6670144396984771465.post-4264238172526189212010-02-02T05:47:33.425-08:002010-02-02T05:47:33.425-08:00මෙන්න නියම කෑමක්. අවුරුදු ගාණකට කලින් මෙන්න මේ වගේ...මෙන්න නියම කෑමක්. අවුරුදු ගාණකට කලින් මෙන්න මේ වගේ වැව් මාළු කරවල බයිට් එක මම කාල තියෙනව. රස නම් අද වගේ මතකයි. නිකන්ම වැව් මාළු බැදල කනව වගේ නෙමෙයි කරවල. පුදුම රහක් තියෙන්නෙ. හැබැයි මට හිතෙන්නෙ මේ වගේ බයිට් එකක් එක්ක රට බීම නෙමෙයි අපේ අරක්කු තමයි හරියන්නෙ. මොකෝ මරණෙ කියන්නෙ? බොරුද ඇත්තද?Anonymoushttps://www.blogger.com/profile/00071228822445015286noreply@blogger.com